දැයේ දුවා දරුවන්ට තම අනාගත ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවැසි අධ්‍යාපනික ඥානය ලබා දීමට තක්සලාවක් තරම් දැනුම ලබා දෙන තෝතැන්නක් වශයෙන් Tuition.lk වෙබ් අඩවිය නම් කළ හැකිය.
පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්ට අදාලව විෂය නිර්දේශ ආවරණය කරනු ලබන Tuition.lk වෙබ් අඩවියෙහි ඉගැන්වීම් කටයුතු කරනු ලබන්නේ දැනුමින් පරිපූර්ණ, කාර්යක්ෂම ඇඳුරු මඩුල්ලකි.
පාසල් විෂය නිර්දේශයට අනුගතව එක් එක් පාඩමින් පාඩමට අදාලව ප්‍රශ්න පත්‍ර කට්ටලයන් Tuition.lk වෙබ් අඩවිය තුළ අප නිර්මාණය කර ඇති අතර ඊට අමතරව Tuition.lk You tube නාලිකාව හරහා එම පාඩම් වලට අදාලව ගැටළු සාකච්ඡා කිරීම ද සිදු කරනු ලැබේ.
එපමණක් නොව දරුවන් විසින් මෙම ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයා Tuition.lk වෙබ් අඩවියට ඇතුලත් කළ පසු අපගේ ඇඳුරුමඩුල්ල විසින් එම ප්‍රශ්න පත්‍ර වල නිවැරදිබාවය තහවුරු කොට නැවත දරුවන්ට ලබා දෙනු ඇත.
Copyright © 2016-2025 - All Rights Reserved - TUITION.LK
Website Design by RealPOS